ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (03) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.65ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.83ක් ලෙස පහළ ගොස් තිබේ.
අද දින ප්රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව – රු. 295.25 – රු. 303.25
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 292.35 – රු. 304.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 295.50 – රු. 302.50
සෙලාන් බැංකුව – රු. 295.00 – රු. 302.50
එන්.ඩී.බී. (NDB) – රු. 295.40 – රු. 303.40
අමානා බැංකුව – රු. 296.80 – රු.301.80
The post ඩොලරය තවත් පහළට appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.