අදාළ නිර්දේශ මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරනවා.
සියලුදෙනාගේ ආදායම් වැඩිකර දීම මගේ අපේක්ෂාවයි- ජනපති.
සියලු නිර්දේශ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින එකඟතා ගිවිසුමෙහි කොන්දේසිවලට අනුකූලයි.
2025 ජනවාරි 01වනදා සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට මහා භාණ්ඩාගාරයේ එකඟතාව සහ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
සැකයක් ඇති කර ගැනීමට කිසිඳු අවශ්‍යතාවයක් නැහැ.
මූලික වැටුප් 24% සිට 50%-60% දක්වා වූ පරාසයකින් වැඩි වෙනවා.
වැටුප් වැඩිවීමේ වාසිය විශ්‍රාමිකයන්ටත් හිමි වෙනවා- කමිටු සභාපති උදය ආර්. සෙනවිරත්න මහතා.
Leave a comment