ශ්‍රී ලාංකීය කලාකරුවෙකුට ඕස්ට්‍රේලියාවේදි ලැබුණු ඉහළම ගෞරවය ලබන්නට පසුගියදින ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා, රයිනි චාරුකා හා වින්ඩි, ගුණතිලක වාසනාවන්ත වූවාය. ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ජෝන් පෙසුට්ටෝ, නියෝජ්‍ය විපක්ෂ නායක, ඉවෙන් මූල් හොලන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිචඩ් වීට්යන අයගේ ප්‍රදානත්වයෙන් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු සංකීර්ණයේදී මේ සම්මාන ප්රදානය පැවැත්විණ. ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ටී.එම්. ඩිල්ෂාන් ප්රමුඛ 7 7 zone entertainment විසින් ඕස්ට්‍රේලියාවේ නගර ගණනාවක ඉතා සාර්ථකව සංවිධානය කර ඇති රූ සඳ රෑ සංගීත ප්‍රසංගය අතරතුර මේ සම්මාන ප්රදානය සිදුවූ බව ප්‍රවීණ ගායන ශිල්පිනි චන්ද්‍රලේඛා පෙරේරා විසින් සරසවියට පැවසුවාය.