පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් විසිපන්දහස දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය රෙගුලාසි තමන් ගෙන එන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සේවක අයිතිවාසිකම් සුරකින ප්රඥප්තියක් සකස් කරන බව ද ඒ මහතා කියා සිටිනවා.
සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරමින් ගාල්ලේ පැවති ජන හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
The post සජිත් පුද්ගලික අංශයේ වැටුපටත් අත තියයි appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.