උතුරු පළාතේ ඉදිකිරීමට නියමිතව තිබූ කන්කසන්තුරේ,පරන්තන් සහ මාන්කුලම් අපනයන සැකසුම් කලාප අතුරින් කන්කසන්තුරේ සහ පරන්තන් යන අපනයන සැකසුම් කලාප ද්විත්වය විවෘත කිරීම පසුගියදාඉආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ සහ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.