ශ්රී ලංකා නාවික හමුදාව, ත්රීකුණාමලය මුහුදු ප්රදේශයෙහි පසුගිය දා (28) සිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින් නීති වීරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු කළ පුද්ගලයින් විසි පස් දෙනෙකු (25) සමඟ ඩිංගි යාත්රා පහක් (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Confirmed
0
Death
0
Sign in to your account