ලිට්රෝ ගෑස් සමාගමේ සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ සභාපති ලෙස චන්න ගුණවර්ධන මහතා ව පත්කර තිබේ.
මීට පෙර ලිට්රෝ සමාගමේ සභාපති ලෙස කටයුතු කළ මුදිත පීරිස් මහතා නව රජය බලයට පත්වීමත් සමගම ඉන් ඉල්ලා අස්විය.
The post ලිට්රෝ ගෑස් සමාගමට නව සභාපතිවරයෙක් appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.