මෙරට සෞඛ්‍ය සේවාවේ වත්මන් තත්ත්වය පිළිබඳවත්, ගතයුතු ඉදිරි පියවරයන් පිළිබඳවත් කථිකා කෙරෙන විශේෂ සාකච්ඡාවක් අද (01) පෙරවරුවේ අග්‍රාමාත්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

Confirmed
0
Death
0
Sign in to your account