එළඹෙන නොවැම්බර් 14 පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා ඒකාබද්ධ අරමුදලින් රුපියල් බිලියන 05ක මුදලක් වෙන් කිරීමටත් 2025 වර්ෂය සඳහා තවත් බිලියන 06ක මුදලක් ඉදිරි අයවැයෙන් වෙන් කිරීමටත් අමාත්‍ය මණ්ඩල එකඟතාව හිමි වූ බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක බුද්ධ ශාසන අගමික සහ සංස්කෘතික කටයුතු ,ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ සහ සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි .