ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල වසරකට පසු රුපියල් 299.35 දක්වා පහත වැටී ඇතැයි මහ බැංකු විනිමය වාර්තා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) දින එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 290.30 කි.
2023 වසරේ ජූනි මස සිට මේ දක්වා ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල පැවතියේ රුපියල් 300 සීමාවේය.
මේ අතර අද දින ඩොලරයේ මධ්‍ය අගය සටහන් වන්නේ රු. 295.62 ක් වශයෙනි.
The post ඩොලරයේ මිල පහළට appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.