ඇ.ඩො. මිලියන 33ක වියදමින් ඉදිකළ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ශ්‍රී ලංකාවේ අධ්යක්ෂ Takafumi Kadono යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) සිදු කෙරිණි.