ඊයේ දිනට යෙදී තිබුණු ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් පැවැත්වූ ලෝක ජනාවාස දින සැමරුම් උත්සවය ඊයේ (07) ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී.අතපත්තු මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සෙත්සිරිපාය දෙවැනි අදියරේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.