සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය නම් කර තිබේ.
චරිත් අසලංකගේ නායකත්වයෙන් නම් කර ඇති මෙම සංචිතයට ක්‍රීඩකයන් 17 දෙනෙකු ඇතුලත් කර ඇත.
තරගාවලියට තරග 03ක් ඇතුලත් අතර, එම තරග ලබන 13,15 සහ 17 යන දිනයන්හීදී රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
1. චරිත් අසලංක (නායක)
2. පැතුම් නිස්සංක
3. කුසල් මෙන්ඩිස්
4. කුසල් ජනිත් පෙරේරා
5. කමිඳු මෙන්ඩිස්
6. දිනේෂ් චන්දිමාල්
7. අවිශ්ක ප්‍රනාන්දු
8. භානුක රාජපක්ෂ
9. වනිඳු හසරංග
10. මහීෂ් තීක්ෂණ
11. දුනිත් වෙල්ලාලගේ
12. ජෙෆ්රි වැන්ඩර්සේ
13. චමිදු වික්‍රමසිංහ
14. මතීෂ පතිරණ
15. නුවන් තුෂාර
16. බිනුර ප්‍රනාන්දු
17. අසිත ප්‍රනාන්දු
The post කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය නම් කෙරේ appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.