කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටි අශේන් සේනාරත්නට නාම යෝජනා ලබාදීම මැතිවරණ කොමිශන් සභාව විසින් ප්‍රතික්ෂේප කොට තිබෙනවා.
නාම යෝජනා ඉල්ලුම් පත්‍රය “බලයලත් නියෝජිතයෙකු විසින් ඉදිරිපත් කොට නොමැති වීමේ කාරනාව මතයි නාම යෝජනා ලබාදීම ප්‍රතික්ෂේප කොට තිබෙන්නේ.
නාම යෝජනා ලබාදීම ප්‍රතික්ෂේප වීමත් සමග අශේන් සේනාරත්න සිය සමාජ මාධ්‍ය ගිණුම් භාවිතා කරමින් සජිවී විඩියෝ පට කිහිපයක් මුදා හරිමින් සිය විරෝධතාව ප්‍රකාශ කොට තිබෙනවා.
The post අශේන් සේනාරත්නටත් නාම යෝජනා අහිමි වෙයි appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.