ඉන්දු ශාන්තිකර කලාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටුව සහ ශ්රී ලංකා නාවික හමුදාවේ සම සභාපතිත්වයෙන් පසුගිය ඔක්තෝබර් 15 සහ 16 දෙදින කොළඹදී පැවති දෙවන ඉන්දු ශාන්තිකර කලාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු ප්රතිපත්ති මණ්ඩලය සහ ක්රියාකාරී කණ්ඩායම් රැස්වීම – 2024 (2nd IORIS Steering Committee Policy Board and Working Groups Meeting -2024), සාර්ථකව නිමාවට පත් විය.