මාතර කැකනදුර ප්රදේශයේදී ඉකුත් 15 වැනිදා වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ත්රිරෝද රථයකින් ගමන් කරමින් සිටි එම මියගිය පුද්ගලයාට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩිතබා පළාගොස් තිබුණි.
වෙඩිතැබීමෙන් මියගොස් තිබුණේ සීසර්වරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකි.
The post මාතර, කැකනදුර පුද්ගල ඝාතනයේ වෙඩික්කරුවන් දෙදෙනා අල්ලයි appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.