හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතාට අයත් බව කියන කොළඹ ප්රසිද්ධ හෝටලයක රථගාලේ තිබී සොයාගත් BMW රථය සම්බන්ධව තවත් සැකකරුවන් දෙදෙනකු අද (28) කොටුව මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ඒ එම සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසුවය.
මෙම සිද්ධියට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයා පසුගිය 23 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
The post ජොන්ස්ටන්ගේ BMW රථයේ නඩුවට අදාළව තවත් දෙදෙනෙක් අත්අඩංගුවට appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.