ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (29) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.0.015ක අගයකින් සහ විකිණුම් මිල රු.0.055ක අගයකින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව අද දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 289.08ක් ලෙස සහ විකුණුම් මිල රු. 298.16ක් ලෙස දැක්වේ.
අද දින ප්රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව – රු. 289.25 – රු. 297.25
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 286.91 – රු. 298.50
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 289.50 – රු. 296.50
සෙලාන් බැංකුව – රු. 289.50 – රු. 297.00
කොමර්ෂල් බැංකුව – රු. 287.77 – රු. 297.50
අමානා බැංකුව – රු. 291.30 – රු. 296.30
The post ඩොලරයේ අගය ඉහළට appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.