කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද (29) පෙරවරුවේ දකුණු පයාගල දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, අදාළ දුම්රිය වෙනත් දුම්රිය එංජිමක් මඟින් කොළඹ කොටුව වෙත ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව සඳහන්ය.
මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගාල්ල සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය ප්රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
The post මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයක් appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.