කැප්ෂන්නෙස්ලේ ලංකා කළමනාකාර අධ්යක්ෂ බර්නාඩ් ස්ටෙෆාන්, අධ්යක්ෂ මොහොමඩ් අලි, අනුග්‍රාහකත්ව හා ක්‍රියාකාරකම් ප්‍රධානී සජීව වික්‍රමසිංහ යන මහත්වරු සමාරම්භක අවස්ථාවේදී ක්‍රීඩිකාවන් පිළිගත් අයුරු.
ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලබන මයිලෝ පාසල් නෙට්බෝල් ශූරතාවලිය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ විය. පාසල් 400ක නෙට්බෝල් ක්‍රීඩිකාවන් 4,000ක පමණ එක්ව සිටින තරගාවලිය හෙට (6) අවසන් වේ. පසුගිය ජූලි මස සිට ඔක්තෝබර් දක්වා රටපුරා මධ්‍යස්ථාන 15කදී මූලික වටයේ තරග පැවති අතර, ඒ සඳහා නෙට්බෝල් ක්‍රීඩිකාවෝ 13,000කට අධික ප්‍රමාණයක් එක්වූහ.
The post පාසල් නෙට්බෝල් ශූරතාවලිය ඇරඹේ appeared first on දිනමිණ.