කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේනදයක් නිකුත් කර තිබෙනවා.
එම දෙපාර්මේන්තුව සදහන් කළේ, උතුර, උතුරු මැද, වයඹ, මධ්‍යම, ඌව, බස්නාහිර, සබරගමුව පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවල අද (08) රාත්‍රියේ වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බවයි.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
The post ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.