අන්තර් ජාලය ඔස්සේ මූල්‍ය වංචා කළ බව කියන ශ්‍රී ලාංකිකයන් 58 දෙනෙකු කිරුළපන මහල් නිවාස සංකීර්ණයක රැඳී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (09) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුරුව සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දී ඇත.
The post Online මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මෙරට 58ක් CID අත්අඩංගුවට appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.