සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි පන්දුවාර විස්ස තරගය අද (10) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
තරගය අද (10) රාත්‍රී 7.00ට ආරම්භවීමට නියමිතයි.
තරගාවලියේ පළමු තරගය ඊයේ දින පැවැති අතර, එම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
The post ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන විස්සයි විස්ස තරඟය අද appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.