දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
පිට පළාත්වල සිට කොළඹ දක්වා සහ කොළඹ සිට පිටපළාත් දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය මෙසේ දැනට අවලංගු වී ඇති බව ද දෙපාර්තමේන්තුව සදහන් කරයි.
The post අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.