බස්නාහිර , සබරගමුව , මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වෙමින් ඇති අඩු පීඩන කලාපය මීට හේතුවයි.
හෙට සිට ලබන අඟහරුවාදා දක්වා උතුරු – නැගෙනහිර මුහුදු ප්‍රදේශවලට යාත්‍රා කිරීමෙන් වළකින්නැයි ඔහු ධිවර හා නාවික ප්‍රජාවට උපදෙස් දී තිබේ.
The post පළාත් රැසකට වැස්ස තවත් වැඩි වෙයි appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.