අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ V8 රථය රුපියල් මිලියන 100ක බැඳුම්කරයක් මත නිදහස් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (25) නියෝග කළාය.
එමෙන්ම වාහනය විකිණීම, වෙනස් කිරීම අන්සතු කිරීම තහනම් කරමින් එම නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය අධිකරණය දැනුම් දෙන අවස්ථාවලදී වාහනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළාය.
The post සුජීවගේ V8 රථය ගැන අධිකරණය දුන් අවසන් නියෝගය appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.