නව අමාත්‍ය මණ්ඩලයේ විෂයයන් සහ කාර්යභාරයන් සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) ඡේදය ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පැවරී ඇති බලතල අනුවයි, මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
එම ගැසට් නිවේදනය පහතින්.
ගැසට් නිවේදනය by kapila hemantha on Scribd
The post අමාත්‍යාංශ විෂය පථයන් හා කාර්යභාරයන් ගැසට් කෙරේ appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.