පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (28) දිනයේ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී වී එස් පොල්වත්තගේ මහතා පැවසුවේ කොළඹ බදුල්ල මාර්ගයේ දුම්රිය ධාවනය නානුඔය දක්වා සිදු කරන බවයි.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය මාර්ග රැසක ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී තිබේ.
The post දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කෙරේ appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.