පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලැප්ටොප් පරිගණකයක් හෝ පරිගණකයක් දීමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.
නවක මන්ත්‍රිවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැති තුන් දින වැඩමුළුවේදී මේ බව දැනුම් දී ඇත.
මේ සඳහා එක් මන්ත්‍රිවරයෙක් වෙනුවෙන් අවම වශයෙන් රුපියල් ලක්ෂ පහක් වෙන් කෙරෙන බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය.
ලබන අයවැයෙන් මේ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිතය.
The post පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලක්ෂ 5ක පරිගණකයක් appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.