එළඹෙන උත්සව සමයේදී විශේෂ වැටලීම් සිදු කිරීමට දිවයින පුරා PHI නිලධාරින් 2000ක් යොදවා ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එම වැටලීම් වලදී ආපන ශාලා සහ පිසූ ආහාර පරීක්ෂා කිරීම ප්‍රධාන වශයෙන් සිදු කරන බවයි, එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ.
පැවති වර්ෂාධික කාලගුණයත් සමග ආහාර පාන ආශ්රිත පිරිසිදුභාවය පිළිබඳ ගැටලු රැසක් පැනනැගී ඇති බවත් ඒ හේතුවෙන් බෝවන රෝග කිහිපයක්ද අනාවරණය වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
The post උත්සව සමයේ PHI නිලධාරින් 2000ක් විශේෂ වැටලීමක appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.