කොළඹ කොටුවේ ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අනතුරුදායක කොටස් සති දෙකක් ඇතුළත ඉවත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය එම සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයට අද (06) නියෝග කළා.
කොළඹ කොටුව ඉදිකිරීම් අතහැර දමා ඇති මහල් 60 කින් යුත් ක්‍රිෂ් ගොඩනැගිල්ලෙන් ඇතැම් කොටස් පසුගිය දිනවල බිමට පතිත වී තිබෙනවා.
ඊට එරෙහිව කොටුව පොලීසිය අධිකරණය හමුවේ නඩු පැවරීමට ද කටයුතු කළා.
The post ක්‍රිෂ් ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් අධිකරණයෙන් දුන් නියෝගය appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.