අම්පාර, ඉගිණියාගල ප්රාදේශිය ලේකම් කොට්ඨාසයේ නාමල් ඔය වැවේ වාන් දොරටු හා හදිසි දොරටු අලුත්වැඩියාව සඳහා සහ මහඔය ප්රාදේශිය ලේකම් කොට්ඨාසයේ බොරපොල වැවෙහි සොරොව්ව අලුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදාවේ කිමිදුම් සහය ලබාදීම පසුගිය 01 වැනි සිට 04 වැනිදා දක්වා සිදු කෙරිණි.