ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ.
ඔහු වසර කිහිපයක් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මූල්‍ය සහ අලෙවි කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.
ආසියානු ක්‍රිකට් කවුන්සිල සභාපති ධුරයේ මින් පෙර කටයුතු කරනු ලැබුවේ ඉන්දියාවේ ජේ ෂායි.
ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ලෙස පසුගිය සතියේ වැඩභාරගනු ලැබීය.
ඉන් අනතුරුවයි ආසියානු ක්‍රිකට් කවුන්සිල සභාපති ධුරය ශම්මි සිල්වා වෙත ලැබී ඇත්තේ.
The post ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිල සභාපති ධුරයට appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.