ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සහ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 31 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 31 ක ස්ථාපනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ, ගල්නෑව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මුස්නෑව යාලේගම ග්‍රාමයේ, රාජාංගනය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අංගමුව ධීවර ගම්මාන ප්‍රජා ශාලා භූමියේ සහ රාජංගනය මාලිගාතැන්න පුරාණ රජමහා විහාරස්ථාන භූමියේ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන තුනක් (03) ජනතා අයිතියට පත් කිරීම, 2024 දෙසැම්බර් මස 06 වැනි දින සිදු කෙරිණි.