ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක, ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කළ “ඉන්දියන් සාගර කලාපය තුළ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම යොදාගනිමින් මෙරට ආර්ථික සුරක්ෂිතතාව ප්‍රවර්ධනය කිරීම” යන තේමාව යටතේ කාලෝචිත වටමේ සාකච්ඡාවක් පසුගියදා (දෙසැ. 05) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණ.