සතොස හරහා දිනකට අළෙවි කරන පොල් ගෙඩි සංඛ්‍යාව ලක්ෂ දෙකක් දක්වා හෙට (9) සිට වැඩි කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය පවසයි.
රජය සතු පොල් ඉඩම් වල පොල් මෙසේ සතොස හරහා අළෙවි කරන බවත් කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල ජනතාවට සතොසෙන් පොල් මිලදීගත හැකි බවත් එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි.
The post සතොසින් දිනකට පොල් ලක්ෂ 2 ක් appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.