මනමේ මුල් නිෂ්පාදනයේ අවසන් බලකණුව සමුගනී
  • July 11, 2024

– ඒකාලේ අපි සරච්චන්ද්‍ර මහත්තයාගේ මූණ බලපුවම දන්නව කොයි විදිහටද රඟපාන්න ඕනේ කියලා – මනමේ නාටක‍ෙය්දී නළු නිළියන් පරීක්ෂණයේදී මම ගායනා කළේ සී. ටී. ප්‍රනාන්දු ගේ ගීතයක් එම කුඩා දැන්වීම දමා තිබුණේ…

Continue reading
මට මාකේස් සහ රුෂ්ඩි ඉතාම තදට බලපෑවා
  • July 11, 2024

– මනරම් උපසංස්කෘතිය ගවේෂණය කරන්න මට බරපතළ ආසාවක් ආවා – සම්මාන උළෙලවල් පොත් කර්මාන්තයට අත්‍යවශ්‍යයි තරිඳුට ලිවීමෙි උන්මාදය ඇති වුණේ කොහොමද? මොකක්ද ඒ පසුබිම? මට මතක ඇති කාලේ ඉඳන්ම ලියන පිස්සුව තිබ්බා.…

Continue reading
රෝහණ වීරසිංහයන්ගේ නිර්මාණයක් ගැයීම මගේ සිහිනයක්
  • July 11, 2024

– මගෙ හයියට හිටපු අම්මා නැතිවුණාම මමත් ඉවරයි කියලයි එදා මට හිතුණා – මගෙ සංගීත ගමනට අම්මා තදින්ම විරුද්ධ වුණා – පුංචි කාලෙ පටන්ම මට තිබුණු සිහිනය තමයි ගායිකාවක් වෙනවාමයි කියන එක – ෆ්‍රෙඩී අයියා…

Continue reading
ටෙලි නාට්‍යයක් නොවී චිත්‍රපටයක් වූවා නම්…
  • July 11, 2024

ඒකාකාර , නීරස හා ඇල්මැරුණු ටෙලි නාටක විසින් , ටෙලි කාටකය යනු රසික නැණ නුවණ පොහොසත් කරවන නිර්මාණාත්මක පිවිසුමක් සේ දකින්නට මනාප රසික පාර්ශ්වය බල හීන කරනු පිණිස ගන්නා පියවර…

Continue reading
හිතක මතක සුමනාවෝ
  • July 11, 2024

– ‘හඳ මාමා’ගුවන්විදුලි ළමා වැඩසටහනෙන් සුමනා ජයතිලක නාමය මෙරට ගුවන් විදුලි ශ්‍රාවකයන්ගේ තුඩ තුඩ නිරන්තරයෙන් රැව් දුනි – සුමනාවන් කෙරෙහි පැවැති පරිකල්පන ශක්තියත් හඬ රංගන ප්‍රතිභාව සහ පරිචයත් සනාථ කරන ප්‍රත්‍යක්ෂ සාධකයක්…

Continue reading
එදා සී.ටී.ප්‍රනාන්දුට තාත්තාගේ වාදනය නැතිවම බැරිවුණා
  • July 11, 2024

– හෙළ සංගීතයට මුලින්ම ඉලෙක්ට්‍රික් හවායින් ගිටාරය හඳුන්වා දුන්නේ අපෙ තාත්තා – අපේ තාත්තා ගිටාරයට තිබුණෙ පුදුම ආදරයක්. උනන්දුවක්.. ගෞරවයක් – තාත්තා මුදල් පස්සෙ හඹාගියෙත් නැහැනෙ. ලැබෙන මුදල අම්මා අතට දුන්නා.. – සංගීතය මට…

Continue reading