Latest Local News
සියලු රාජ්‍ය සේවකයන්ට රුපියල් 20,000ක් වැඩි කර වැටුප් ගෙවීමට රුපියල් බිලියන 275ක් වාර්ෂිකව අවශ්‍යයි – වැට් බද්ද 22 % ක් කළ යුතුයි – ඇමැති ෂෙහාන් සේමසිංහ
ලක්ෂ 15ක් පමණ වන රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 20,000ක වැඩි වීමක් සමග…
පාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද(09) පෙරවරු 9.30ට රැස්වෙයි. අද පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.30 දක්වා…
වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට නම් නැවත වැට් බදු වැඩි කිරීමට සිදු වෙනවා
වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයන් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට…
දවසේ කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකිබව…
හතලිස් වසරක් සපිරීම නිමිත්තෙන් ජයවර්ධනපුර රෝහලෙන් නවමු මුහුණුවරකින් විශේෂ සේවා රැසක්.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මගපෙන්වීම යටතේ ජයවර්ධනපුර රෝහලට වසර හතලිහක්…
කළුතර -රත්නපුර ප්‍රා.ලේ කොට්ඨාස 11කට නාය යාමේ අනතුරු ඇඟවීම්
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින අධික වැසි හේතුවෙන් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම්…
හෙට පාසල් පැවැත්වීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
හෙට (09) පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙතෙක් කිසිදු සැලකිල්ලකට භාජනය වී නොතිබුණු ක්ෂේත්‍ර 14 ක් අනිවාර්යයෙන්ම බදු ගෙවීම සඳහා යොමුකරගෙන තිබෙනවා – මුදල් රාජ්‍ය අමාත්‍යව සියඹලාපිටිය කියයි
මෙතෙක් කලක් කිසිදු සැලකිල්ලකට භාජනය වී නොතිබුණු ක්ෂේතු 14 ක් බදු ගෙවීම…