Latest Political News
විදේශගත ශ්‍රමිකයන් නැවත රටට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දෙනවා
විදේශගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන් කර නැවත රටට පැමිණි පසු ඔවුන්ට…
රටේ අනාගතය දේශපාලන න්‍යාය පත්‍ර අනුව සකස් කිරීමට කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නැහැ
රටේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනය සකස් විය යුතුයි. එම ගමනට එක්වන ලෙස…
දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සුවිශාල ජයග්‍රහණයක් – දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති නීතීඥ සිසිර ජයකොඩි
වසර 62ක දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම ආයුර්වේද ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශීය වෛද්‍ය…
2024 මුල් මාස හය තුළ ලබා ගත් ණය ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 129ක ණය ගෙවා දැමීමට රජය සමත් වෙලා – මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ
2024 වසරේ පළමු මාස හය තුළ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් මගින් ලබා…
ජනාධිපති වික්‍රමසිංහ ගැන මට ඇත්තේ කලකිරීමකි -ජයම්පති
19 වන ව්‍යවස්ථා සංශෝධන සංශෝධනයේදී වරදක් සිදුවී ඇති බවටත් ඒ වරද තමන්…
ආර්ථිකය ගොඩ නැඟීම පසෙකලා එදා පළාත් පාලන මැතිවරණය පැවැත්වුවා නම් තවමත් ශ්‍රී ලංකාවේ ඉරණම ඛේදනීයයි – ජනපති
ආර්ථිකය ගොඩනැඟීම පසෙකලා එදා පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් වැය කළා නම්…
ජපන් ආධාර මත නැවත ආරම්භ කෙරෙන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳ සාකච්ඡාවක්
ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය සාර්ථකව අවසන් වීම නිසා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට…
බංකොළොත් ව්‍යාපාර සම්බන්ධව කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක් හඳුන්වා දෙනවා – ජනපති
තාවකාලිකව අත්හිටුවා තිබෙන පරාටේ නීතිය දිගුකලක් පවත්වාගෙන යාමට නොහැකි බවත්, එබැවින් බංකොළොත්…
2024 අතරමැදි කන්නයේ මුං ඇට වගා කළ ගොවින්ට සහනාධාරයක්
2024 යල කන්නයේ කුඹුරුවල අස්වනු නෙලීම අවසන් කළ පසු ඉපනැල්ලේ මුං ඇට…