Latest Posts

වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට
  • July 13, 2024

පිති­ක­රු­වන්ට හිත­කර තණ­තිලි අපේ­ක්ෂා­වෙන් ලංකා ප්‍රීමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් අදි­ය­රට පිවි­සෙන බව කණ්ඩා­යම් නාය­කයෝ පව­සති. අද සිට මේ 21 වැනිදා දක්වා එල්පී­එල් අව­සන් අදි­යරේ තරග කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී…

Continue reading
ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ
  • July 13, 2024

සංචා­රක ශ්‍රී ලංකා අවු­රුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩා­යම සහ එංග­ල­න්තය යොවුන් කණ්ඩා­යම අතර වෝර්ල්ම්ස්ලි­හිදී පැවති පළමු නිල නොවන සිව්දින ටෙස්ට් තර­ගය ජය පරා­ජ­යෙන් තොරව නිමා විය. මේ තර­ගයේ පළ­මුව පන්දු­වට…

Continue reading
කවීෂා එගො­ඩගේ සම­ඟින් එමීර් පිල ශ්‍රී ලංකා­වට
  • July 13, 2024

ශ්‍රී ලංකාවේ සත්කා­ර­ක­ත්ව­යෙන් පැවැ­ත්වෙන ආසි­යානු කුස­ලාන කාන්තා ක්‍රිකට් තර­ගා­ව­ලි­යට එක්වන එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩා­යම ඊයේ අලු­යම මෙර­ටට පැමි­ණි­යහ. කවීෂා එගො­ඩගේ ක්‍රීඩි­කා­වන් 15 දෙන­කු­ගෙන් සම­න්විත තර­ගා­ව­ලි­යට නම් කළ සංචි­ත­යට අම­ත­රව…

Continue reading
ක්‍රීඩි­කාවෝ දෙදෙ­නෙක් එකම වාර්තාව අබි­බවා යති
  • July 13, 2024

හත­ළිස් නව­වැනි පාසල් ජල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යේදී එකම වාර්තා­වක් අබි­බවා යෑමට ක්‍රීඩි­කාවෝ දෙදෙ­නෙක් සමත් වූහ. මයිලෝ අනු­ග්‍ර­හ­යෙන් කොළඹ සුග­ත­දාස පිහි­නුම් තටා­කයේ පැවැ­ත්වෙන තර­ගා­ව­ලියේ සිව්වැනි දිනය වූ ඊයේ පෙර­ව­රුවේ පැවති අවු­රුදු 20න්…

Continue reading
ඇන්ඩ­ර්සන් යන්නම යයි
  • July 13, 2024

වර්ත­මා­නයේ ටෙස්ට් පිටියේ රැඳී සිටි ජ්‍යෙෂ්ඨ­තම ක්‍රීඩ­කයා වූ එංග­ල­න්තයේ ජෙම්ස් ඇන්ඩ­ර්සන්ගේ ටෙස්ට් දිවිය ඊයේ නිමා විය. සංචා­රක බට­හිර ඉන්දීය කොදෙව් පිලට එරෙ­හිව පැවති පළමු ටෙස්ට් තර­ගය නිමා වීමත් සමඟ ඇන්ඩ­ර්සන්…

Continue reading
නිව්ස්ටාර්-චැලෙ­න්ජර්ස් අව­සන් මහා තර­ගය ඉරිදා
  • July 13, 2024

කොළඹ පාපන්දු ලීගය සංවි­ධාන කරන පළමු පෙළ පාපන්දු තර­ගා­ව­ලියේ නිව්ස්ටාර් ක්‍රීඩා සමා­ජය හා චැලෙ­න්ජර්ස් ක්‍රීඩා සමා­ජය අතර අව­සන් මහා තර­ගය හෙට (14) කොළඹ සිටිලී පිටි­යේදී පැවැත්වේ. අව­සන් පූර්ව වට­යේදී ඕල්ඩ්…

Continue reading
ඉන්දීය විස්සයි20 නාය­ක­ත්වය පාණ්ඩ්‍යාට
  • July 13, 2024

ශ්‍රී ලංකා­වට එරෙ­හිව පැවැ­ත්වෙන තරග 3කින් සම­න්විත විස්සයි20 තර­ගා­ව­ලියේ ඉන්දීය පිල මෙහෙ­ය­වීමේ වග­කීම හර්දික් පාණ්ඩ්‍යාට හිමිව ඇතැයි වාර්තා වේ. විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යෙන් පසු නායක රෝහිත් ෂර්මා සහ සුපිරි පිති­කරු…

Continue reading
දඹුලු පිල හෙට රෝස පාට වෙයි
  • July 13, 2024

එල්පී­එල් තර­ගා­ව­ලිය යටතේ හෙට (14) ගෝල් පිලට එරෙ­හිව පැවැ­ත්වෙන තර­ග­යේදී දඹුල්ල සික්සර්ස් ක්‍රීඩ­කයෝ රෝස පැහැති ඇඳු­ම­කින් සැරසී තරග බිමට පිවි­සී­මට නිය­මි­තය. මෙරට තුළ දිනෙන් දින ඉහළ යන පිය­යුරු පිළිකා පිළි­බඳ…

Continue reading
චැම්පි­යන්ස් කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලිය ශ්‍රී ලංකාවේ පව­ත්වන ලෙස ඉන්දි­යාව අයි­සී­සී­යෙන් ඉල්ලයි
  • July 13, 2024

එළ­ඹෙන චැම්පි­යන්ස් කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලිය මධ්‍යස්ථ රටක් ලෙස ශ්‍රී ලංකාවේ පැවැ­ත්වීම සඳහා ඉන්දීය ක්‍රිකට් ආය­ත­නය අයි­සී­සී­යෙන් ඉල්ලීම් කරයි. ශ්‍රී ලංකාවේ පැවැ­ත්වී­මට නොහැකි නම් චැම්පි­යන්ස් කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලිය එක්සත් අරාබි එමීර්…

Continue reading
රජයේ ඉඩම්වල පදිංචි රණවිරුවන්ට සින්නක්කර ඉඩම් ඔප්පු 
  • July 13, 2024

මෙරට ස්වෛරීභාවය රැක ගැනීම වෙනුවෙන් සිය ජීවිත කැප කළ, සක්‍රීය ක්‍රියාන්විතයේ රාජකාරි කළ ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ දිවි පිදු හා ආබාධිත වූ රණවිරුවන් හා ඔවුන්ගේ…

Continue reading
Turkish Naval Ship TCG Kinaliada departs island concluding formal visit
  • July 12, 2024

TCG Kinaliada of the Turkish Naval Forces, which arrived in Sri Lanka on 09th July 2024, departed the island today (12th July), on successful completion of her formal visit. The…

Continue reading
බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දෙවන සහ තෙවන අදියරේ සංවර්ධන කටයුතු ජනපති ප්‍රධානත්වයෙන්
  • July 12, 2024

අපනයන ආර්ථිකය, නිෂ්පාදන, සංචාරක හා තාක්ෂණ අංශ මෙන්ම නවීන කෘෂිකර්මාන්තය දියුණු කිරීම තුළින් රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බවත්, ඒ සඳහා මූලික පදනම මේ වන විට ආණ්ඩුව විසින් තබා…

Continue reading
නව නීතිපති ලෙස පාරින්ද රණසිංහ පත් කෙරේ
  • July 12, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් නව නීතිපතිවරයා ලෙස පාරින්ද රණසිංහ  අද (12) පත්කර තිබේ. ඡ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙස කටයුතු කළ ඔහුගේ අදාළ පත්වීම සඳහා ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත ලබාදීමෙන් අනතුරුව…

Continue reading
ශ්‍රේෂ්ඨාධිකරණය ට ආ FR පෙත්සම
  • July 12, 2024

මේ වන විට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණ විනිසුරු ධුර සඳහා විනිසුරුවරු පත්නොකිරීම තුළින් ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික…

Continue reading
ලොව ප්‍රථම මිස් AI රූ රැජින මොරොක්කෝවෙන්
  • July 12, 2024

ලොව ප්‍රථම මිස්. ඒ අයි කිරුළ දිනා ගැනීමට මොරොක්කෝවේ සමාජ මාධ්‍ය චරිතයක්වන කෙන්සා ලේලි සමත් වූවාය. කෙන්සා ලේලි යනු සම්පුර්ණයෙන්ම කෘතීම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය වූ චරිතයක් වන අතර ඇයගේ කතා…

Continue reading
සියලුම පොලිස් නිලධාරීන් වෙත පොලිස්පතිගෙන් නව චක්‍රලේඛයක්
  • July 12, 2024

සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කර තිබේ. ඒ පොලීසිය විසින් සිදුකරන විමර්ශන වලට අදාළ තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමේදී අනුගමනය කළ යුතු…

Continue reading
Parnida Ranasinghe Jr swears in as new AG
  • July 12, 2024

Parinda Ranasinghe P.C., was sworn in as Attorney General by President Ranil Wickremesinghe in terms of Article 61E (b) of the Constitution of Sri Lanka at the Presidential Secretariat. The post…

Continue reading
බන්ධනාගාර රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීමට අවස්ථාවක්
  • July 12, 2024

වාර්ෂික බන්ධනාගාර දිනය වෙනුවෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් මේ මස 16 වැනි දින සළසන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පවසයි.…

Continue reading